ආයුබෝවන් යාලුවනේ...!
අද මම ඔයාලට කියාදෙන්න යන්නේ සතයක් වත් වියදම් නොකර අතට ගානක් අන්තර්ජාලය හරහා හොයාගන්න ක්‍රම කීපයක්.හැබැයි මේකට මුලින්ම Paypal account 1ක් හරි Alertpay account1ක් හරි ඕන වෙනවා..ඒ මොකටද කිව්වොත් අපි උපයන මුදල කෙලින්ම යන්නේ අර කිව්ව අකවූන්ට් 1 කට.ඒ මුදල අපිට ලබාගන්න නම් paypal හරි alertpay හරි වලින්අපේ ක්‍රෙඩිට් කාඩ් එකකට ඒක යවාගන්න වෙනවා.
https://www.paypal.com/
https://www.alertpay.com/signup/signup.aspx
ඔයාලට තවදුරටත් paypal ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ link එක ක්ලික් කරන්න.
http://www.sldownload.net/internet+money/paypal+sri+lanka/
තව දෙයක් තියෙනවා.. අපිට ඕන නම් alertpay වල තියෙන සල්ලි රුපියල් වලට හරවලා අපේ Bank Account එකටම දාල දෙන Agents ල ත් ලංකාවෙ ඉන්නවා.හැබැයි එයාල පොඩි කොමිස් 1ක් ගන්නව. මෙන්න link එක
http://www.sldownload.net/viewtopic.php?f=24&t=72
ඊලඟ පෝස්ට් එකෙන් අපි සල්ලි හොයාගන්න පුලුවන් වෙබ් අඩවි ගැන දැනගනිමු.
කමෙන්ට් 1ක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ..
No comments:
Post a Comment