Tuesday, November 22, 2011

මුදල් සෙවීම - ක්‍රමය 2

අද මම මගේ මේ පෝස්ට් එකෙනුත් කියලා දෙන්න යන්නෙ කලින් වගේ ම ක්ලික් කරලා මුදල් හොයන්න පුලුවන් වෙබ්සයිට් 1ක් ගැන.මේ වෙබ්සයිට් එකට සයින් අප් වෙන්නත් කිසිම ගාස්තුවක් ගෙවන්න ඕන නැහැ.ඊළඟ කාරණය තමයි මේ වෙබ්සයිට් එකෙන් අපට ක්ලික් කර මුදල් සෙවීමට ලබාදෙන ඇඩ්ස් ප්‍රමාණය ඉතාමත්ම විශාලයි.ඒ නිසා වැඩි මුදලක් හොයන්න පුලුවන්.
එහෙනම් වැඩි කතාබහක් නැතුවම මෙන්න ලින්ක් එක..
http://www.bux.to
මම ඔයාලට කියල දෙන මෙම සයිට් වල ලියාපදිංචි වෙනකොට ඔයාල ලබා දෙන යූසර් නේම් හා පාස්වර්ඩ් අමතක කරගන්න එහෙම එපා.එහෙනම් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම් යාලුවනේ..

මුදල් සෙවීම - ක්‍රමය 1

මම දැන් කියාදෙන්න යන්නේ ඇඩ්ස් ක්ලික් කිරීමෙන් මුදල් හොයන්න පුලුවන් ලේසි ක්‍රමයක්..මේ සඳහා මම කලින් පෝස්ට් එකේ කියපු පේපෑල් අකවුන්ට් 1ක් හරි ඇලර්ට්පේ අකවුන්ට් 1ක් හරි ඕන වෙනව.මේ වෙබ්සයිට් එක හරහා දවසකට ලබාදෙන්නේ ඇඩ්ස් කීපයක් පමණයි.නමුත් මෙම ක්‍රමය වඩාත් ජනප්‍රිය වුනේ මෙය ඉතාමත් ම වේගවත් ක්‍රමයක් නිසයි.මේ වෙබ් අඩවියට තවත් මිතුරන් හඳුන්වාදීමෙන් ඔයාලට වේගයෙන් මුදල් උපයන්න පූලුවන් වේවි.ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ් අඩවියේ ලියාපදින්චි වෙන්න
.www.clixsense.com
ඉතින් ඔයාලට ගොඩක් උපයාගන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා.තවත් පෝස්ට් එකකින් තවත් අලුත් ක්‍රම ඔයාලත් එක්ක බෙදාගන්නම්.ඉතින් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා යාලුවනේ.

Monday, November 21, 2011

ආයුබෝවන්

ආයුබෝවන් යාලුවනේ...!

අද  මම ඔයාලට කියාදෙන්න යන්නේ සතයක් වත් වියදම් නොකර අතට ගානක් අන්තර්ජාලය හරහා හොයාගන්න ක්‍රම කීපයක්.හැබැයි මේකට මුලින්ම Paypal account 1ක් හරි Alertpay account1ක් හරි ඕන වෙනවා..ඒ මොකටද කිව්වොත් අපි උපයන මුදල කෙලින්ම යන්නේ අර කිව්ව අකවූන්ට් 1 කට.ඒ මුදල අපිට ලබාගන්න නම් paypal හරි alertpay හරි වලින්අපේ ක්‍රෙඩිට් කාඩ් එකකට ඒක යවාගන්න වෙනවා.
https://www.paypal.com/
https://www.alertpay.com/signup/signup.aspx
ඔයාලට තවදුරටත් paypal ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ link එක ක්ලික් කරන්න.
http://www.sldownload.net/internet+money/paypal+sri+lanka/

තව දෙයක් තියෙනවා.. අපිට ඕන නම් alertpay වල තියෙන සල්ලි රුපියල් වලට හරවලා අපේ Bank Account එකටම දාල දෙන Agents ල ත් ලංකාවෙ ඉන්නවා.හැබැයි එයාල පොඩි කොමිස් 1ක් ගන්නව. මෙන්න link එක
http://www.sldownload.net/viewtopic.php?f=24&t=72

ඊලඟ පෝස්ට් එකෙන් අපි සල්ලි හොයාගන්න පුලුවන් වෙබ් අඩවි ගැන දැනගනිමු.
කමෙන්ට් 1ක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ..